6

ඔන්න මම ඔයාලට අලුත්ම දේවල් ටිකක් ගෙනාවා , අද කාලේ කොල්ලන්ට නම් මේ දෙන දේ Fatteටම වටිනවා.කොල්ලෝ ගොඩක් අය DJ Mix කරන්න ආසයි..ඒක නිසා අද දෙන්න යන්නේ DJ කරන්න හොද Software ටිකකුයි,DJ කරන හැටි ඉගෙන ගන්න Video ටිකකුත් එක්කම Sample Mix හදන්න දන්නේ නැති අයට Beatඋත් අරගෙනමයි.






මුලින්ම දෙන්න යන්නේ FL Studio නැතහොත් Fruti Loop Studio එක..ඔයාල දන්නේ නැති උනාට මේකෙන් දන්න අයගොඩක් වැඩ ගන්නවා.හිතන්න පුලුවන්ද මේක Studio එකක තියෙනවා කියල.Studio එකකින් සින්දුවක් කරන්න හිතනවා නම් Studio එකේ වැඩිම පාවිච්චියට ගන්නේ මෙන්න මේ Software එක.මේක TV Channel වල Sound Effect හදන්නත් ගන්නවා.





DJ Console එකෙන් පස්සේ වැඩිම Use කරන එකම Mixer එක තමා මේ FL Studio එක.


දැන් නම් රහ කරා ඇති......මෙන්න අරගෙනම බලන්න..


මේ Link එකෙන් ගිහින් Download කර ගන්න.


FL Studio 12 Download

මෙන්න FL Studio එක සිංහලෙන්ම ඉගෙන ගන්න.


FL Tutorial Pack(Youtube Video)


මම ඊළගට දෙන්නේ Beat තියෙනවා නම් Mix කරන්න ෆට්ට ලේසි Software එක දෙන්න.මේක නම් කජු කනවා වගේ.ඒ උනාට මම නම් හිතන්නේ ඔයාල FL Studio එක පුරුදු වෙන එක හොදයි කියල.එත් කමක් නෑ.මුල් දවස් ටිකේ මේක Use කරලා පස්සේ FL Studio එකට පස්සේ Set වෙන්න.මෙන්න එහෙනම් ACID Music Studio එක.


මේ Link එකෙන් ගිහින් Download කර ගන්න.


ACID Music Studio Download

KEYGEN

මෙන්න ACID Music Studio එක සිංහලෙන්ම ඉගෙන ගන්න.



Youtube Video (1)

Youtube Video (2)



දැන් පිස්සුවෙන් වගේ බලන් ඇති කෝ BEAT ටික කියල. ආහ්,මෙන්න අරන් Mix කරලා බලන්න.මොනවා හරි අඩු පාඩුවක් උනොත් කියන්න.


BEAT PACK


1


2


3


4


5


මම ගියා කොල්ලනේ Bye...!!!

Post a Comment

  1. ජයවේවා macn උඹට ubawage dj atisla thamai inna ona

    ReplyDelete
  2. ජයවේවා macn උඹට ubawage dj atisla thamai inna ona

    ReplyDelete
  3. Uba supiri bn supuno.thaman danna de anith ayatath kiyala denna aye deparak hithanne na.ubala wage aya thamai inna ona.mama dj vinod

    ReplyDelete

 
Top